බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වාද්දුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ආශ්‍රීත පුවත්: මෙරට රත්‍රං මිල ඉහළට Sri Lanka
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී