Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න

    ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න

    2025-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කිසිදු බේදයකින් තොරව ලබාදෙන ලෙස උපදෙස් ලබා දී තිබුණත් එයට දේශපාලන අතගැසීම් මේවන විට සිදුව ඇති බව මැදවච්චිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද්(14) දින මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.

    පසුගියදා ඒ පිළිබඳ ග්‍රාම නිලධාරින් විසින් ප්‍රකාශයක් කර ඇති බවත් දේශපාලන අත ගැසීම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන් හට මෙම සහන ලබා දීමට අවශ්‍ය සහය විපක්ෂ කණ්ඩායම විදියට ඔවුන් සියලුදෙනා ලබා දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කියා සිටියා.

    මේවන විට ජනාධිපතිවරයා විසින් පීඩාවට පත් ජනතාවට ලබා දෙනවායැයි පැවසූ සහන පැකේජ් ජනතාවට ප්‍රකාශ කළ පරිදි ලබාදීමට කටයුතු කළයුතු බවත් එයත් පාර්ලිමේන්තුවේ බොරු කියනවා වාගේ නොවේවායී ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

    ඒ අනුව තහඩු කෑල්ලේ සිට ජනතාවට සහන ලබාදීම් කඩිනමින් සිදුකරන ලෙසද ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

    එමෙන්ම මාලිමාව පරාජය වූ මැදවච්චිය ප්‍රාදේශීය සභා අය වැයේද පීඩාවට පත් ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොතිබීම පොදු විපක්ෂය විසින් එය පරාජය කිරීමට මුලික හේතුව වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​ත16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
    ඊළඟ පුව​ත ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group