Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජන සංගණනයෙන් මලයගම් ද්‍රවිඩ ජනයා ගැන හෙළි වූ දේ

    ජන සංගණනයෙන් මලයගම් ද්‍රවිඩ ජනයා ගැන හෙළි වූ දේ

    2025-11-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වර්ෂයේදී සිදු කරන ලද ජන හා සංඛ්‍යාලේඛන සංගණනයේදී ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් බලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසනවා.

    හැටන්, සී.එස්.සී. ආයතනයේදී ඊයේ(23) පැවැති හමුවකදී මේ බව පැවසූ රමේෂ් රාමසාමි මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා සිටියා.

    වර්ෂ 2024දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජන සංගණනයක් පැවැත්තුවා.

    එම සංගණන වාර්තා දෙස බලන විට ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් මලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩුවෙලා තියෙනවා.

    වර්ෂ 2012දී නිකුත් කරපු වාර්තා හා 2024 වර්ෂයේ නිකුත් කරපු වාර්තා සංසන්ධනය කර බලන විට මෙම වසර 12 තුළදී ඉන්දියන් ද්‍රවිඩ ජනගහනය ලක්ෂ තුන හමාරකින් පමණ අඩුවෙලා තියෙ බව පෙනෙනවා.

    මෙම තත්ත්වය පිළබිඳව සාකච්ඡා කරන විට මෙම සංගණනයේ හුඟක් අඩුපාඩු වැරදි තියෙන බවත් පේනවා.

    මෙම සංගණනයේදී වත්තේ ඇතුලේ ජීවත් වන හුඟක් අය ඇතුල් කරලා නැහැ.

    එමෙන්ම ලක්ෂයක් පමණ ගම්පහ, කොළඹ වැනි ප්‍රදේශවල ජීවත් වෙනවා. එම පිරිස මෙයට ඇතුල් වෙලා නැහැ.

    එමෙන්ම වත්තෙන් පිට ඉන්න මෙන්ම වත්ත ඇතුලේ ජීවත් වන අය පිළිබඳව සංගණනයට නිලධාරීන් යන විට එම නිවාස වසා තිබීම මත එම අය ඇතුලත් වෙලාත් නැහැ.

    ඉන්දියන් ද්‍රවිඩ නැතිනම් මලයගම් ද්‍රවිඩ අය අඩුවුණාත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පිරිස් වැඩිවෙලා තියෙනවා.

    ඒ කොහොමද වැඩි වුණේ… විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ශ්‍රී ලාංකික ද්‍රවිඩ අය වැඩි වුනේ කොහොමද?

    එය වෙලා තියෙන්නේ සංගණනයට එක්වුණ සමහර අය ඔවුන්ගේ ඕනකමට ඉන්දීය ද්‍රවිඩ අයත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ කියලා සටහන් කරලා තියෙනවා, එම නිවසියන්ගෙන් ඉන්දීය ද්‍රවිඩ ශ්‍රී ලාංකික ද්‍රවිඩ කියලා අහන්නේ නැතිව.

    අපි කරන වැඩසටහන්වලදී තවත් දෙයක් හෙළිවුණා.

    හැටන් ෂැනන් වත්තේ එක ඩිවිසන් එකක පවුල් 115ක් සම්පූර්ණයෙන්ම අයින් කරලා.

    ඒ ගෙවල්වලට ගිහිල්ලත් නැහැ. ලාංඡන අලවලත් නැහැ. එම තත්ත්වය මත අපි උපකල්පනය කරනවා මෙවැනි ක්‍රියාවන් අනිකුත් වතුවලත් සිදුවෙලා ඇති කියලා.

    පෙර පුව​තපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 10 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරේ
    ඊළඟ පුව​ත පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group