Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ

    චෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ

    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් අද පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත පැමිණියා.

    වරාය,නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පරීක්ෂක මගී නෞකාව පිළිගැනීම සිදුකළා.

    ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවය හරහා ඉන්දු ලංකා සබඳතා පුළුල් කර ගැනීමට නියමිත බව වරාය,නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිළධාරීන් පැවසූවා.

    මගී නෞකාව අද උදැසන මගීන් 100 දෙනෙකු සමඟ කන්කසන්තුරය වරාය වෙත පැමිණි අතර,මගී නෞකාව පැමිණීමට සමගාමීව රුපියල් කෝටි 25 ක වියදමින් සංවර්ධනය කළ කන්කසන්තුරය වරාය විවෘත කිරීමද සිදුකළා.

    ඉදිරියේදී මගී නෞකා සේවය සාමාන්‍ය වැසියන් වෙත විවෘත කිරීමට නියමිත අතර,සාමන්‍ය වැසියෙකුට කිලෝග්රැම් 100 ක බරකින් යුතු භාණ්ඩ රැගෙන ඒමට හැකියාවක් පවතින බවද ආරංචි මාර්ග පැවසූවා.

    සාමාන්‍ය ආගමන විගමන නීති යටතේ ලියාපදිංචියකින් අනතුරුව මගී නෞකාවෙන් චෙන්නායි දක්වා ගමන් කිරීමට හැකි බවද  නිළධාරීන් සඳහන් කළා.

    වැඩසටහන් අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිළධාරීන් රැසක්ද එක්ව සිටියා.

    පෙර පුව​තජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් හැටන් නගරයේ උද්ඝෝෂණයක්
    ඊළඟ පුව​ත උතුරු පළාතට නව ගුරුවරුන් 350 දෙනෙකු බඳවා ගැනෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group