Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් හැටන් නගරයේ උද්ඝෝෂණයක්

    ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් හැටන් නගරයේ උද්ඝෝෂණයක්

    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (16) දින හැටන් නගරයේදි පැවැත්වුුුණා.

    ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය අද (16) දිනට යෙදෙන අතර ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් මෙම උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබුණ අතර මෙම උද්ඝෝෂණයට සහ පාගමනට විශාල පිරිසක් සහභාගි වි සිටියා.

    හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂණය පවත්වා , ඉන් අනතුරුව එම වෘත්තිය සමිති සමාජිකයන් හැටන් නගරය දක්වා පාගමනකින් පැමිණි අතර ‘ගෘහස්ථ කම්කරුවන්ද කම්කරුවන්ය, ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් ීතිගත කරනු , ඉෂාලිනිට සහ රාජ්කුමාරිිට යුක්තිය , ගෘහ සේවිකා රාජ්කුමාරි ඝාතනය හෙලි කරනු’ යන කරුණු මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සහ පාගමන පැවැත්වුුුණා.

    වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවිකාවන් හට යහපත් රැකියා කොන්දේසි මත කම්කරු නිති පද්ධතියක් ඉල්ලා සටන් කලද මේ  වන තුරු එය ඉටු කර නොමැති බවත්, ගමෙන් නගරයට යන ගෘහ සේවකයන් විවිධාකාර පිඩාවන්ට මුහුණ දෙමින් සිටින බවත්, අවසානයේ ඔවුන්ගේ  ජිවිතයෙන් පවා වන්දි ගෙවිමේ තත්ත්වයකට පත් වි ඇති බවයි ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ උප සභාපතිනි කේ.මයිදිලි මහත්මිය කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/06/HATTON-PICKETING.mp3
    පෙර පුව​තකුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක්
    ඊළඟ පුව​ත චෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group