Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ තරුණ ප්‍රජාව අර්බුදයක.

    චීනයේ තරුණ ප්‍රජාව අර්බුදයක.

    2023-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනය උග්‍ර රැකියා අර්බුධයක්ඨ මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    එම වාර්තා අනාවරණ කරන පරිදි චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය මේවනවිට පවතින්නේ වාර්තා ගත අගයකයි.
    ඉකුත් ජුනි මාසය වනවිට චීනයේ නාගරික ප්‍රදේශවල තරුණ ප්‍රජාවගෙන් සියයට සියයට 21.3ක් සිටින්නේ රැකියාවක් නොමැතිවයි.

    නාගරික ප්‍රදේශවල පවතින මෙම රැකියා අර්බුධය හමුවේ නාගරික තරුණ ප්‍රජාව රැකියා සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට යොමු කිරීමට චීන බලධාරීන් උත්සහ කරමින් සිටින බව සඳහන්.
    කෙසේවෙතත් තරුණ තරුණයි රැකියා සොයා ගම්බිම් වෙත පිටත්ව යාම ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ.
    ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ චීනයේ තරුණ ප්‍රජාව අතර ඇති රැකියා වියුක්තිය රජය හෙළි කරන ප්‍රමාණයට වඩා ඉහළ අගයක පවතින් බවයි.

    මෙම වසරේදීත් සිය උපාධිය සම්පූර්ණ කරන චීන තරුණ තරුණියන් මිලියන 11.5 රැකියා වෙළඳපල වෙත යොමුවීමට අපේක්ෂාවෙන් සිටින බව සඳහන්.
    ඒ හමුවේ චීනයේ රැකියා වියුක්තිය තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

    පෙර පුව​තඅභියාචනාධිකරණ සභාපති දිවුරයි
    ඊළඟ පුව​ත සාත්තු සේවා රැකියා සඳහා මේ වසරේදී 241ක් ඊශ්‍රායලයට යවයි – අදත් 22කට ගුවන් ටිකට්පත් දෙයි

    සබැ​ඳි පුවත්

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group