Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක

    චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක

    2025-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පිලිපීන නාවික හමුදාව දකුණු චීන මුහුදේ තරඟකාරී ප්‍රදේශයක් ආශ්‍රිතව හමුදා අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

    ඒ, පොදු කරුණු සෙවීමට සහ අඛණ්ඩ ආරවුල් නොතකා සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රම සොයා ගැනීමට පිලිපීනය සහ චීනය එකඟ වීමෙන් දිනකට පසුවයි.

    මේ අතර ආසියාවේ උණුසුම්ම තරගකාරී ප්‍රදේශයක් වන Scarborough Shoal අවට අභ්‍යාසයේ අරමුණ වූයේ පිලිපීන මුහුද සහ රටේ භෞමික අඛණ්ඩතාව යැයි පවසන දේ සුරක්ෂිත කිරීමට නාවික හමුදාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීම බව පිලිපීන නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    එහි දැක්වෙන්නේ, මෙම අභ්‍යාසය ඇන්ටෝනියෝ ලූනා නෞකාව සහ පිලිපීනයේ සුවිශේෂී ආර්ථික කලාපයේ ක්‍රියාත්මක වන තවත් මුර සංචාර නැව් දෙකක් සම්බන්ධ සාමාන්‍ය ඒකපාර්ශ්වික අභ්‍යාසයක් ලෙසයි.

    මෙම අභ්‍යාසය ජනවාරි 17 සිට 19 දක්වා පැවැත්වුණු බව ද එහි වැඩිදුරටත් සඳහන්.

    පෙර පුව​තඅයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 222නෙකු පීඩාවට
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group