නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් යටතේ ගුවන් යානා කිහිපයක් ගුවන්ගත කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
ෆූජියෑන් යුද නෞකාවේ සිට මෙම අත්හදාබැලීම සිදු කර තිබෙනවා.