Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

    චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

    2025-10-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ භෝජන සංග්‍රහයක් ඊයේ පැවැත්වුණා.

    ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහ ශාලාවේදී.

    එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සමස්ත චීන ජනතාව වෙත සුබ පතමින් කියාසිටියේ චීන මහජන සමූහාණ්ඩු‍වේ සංවර්ධනයට සහාය දෙන මිත්‍ර රටවල් හා විදේශීය මිතුරන් වෙත කෘතඥතාව පුද කරන බවයි.

    චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගෙවී ගිය වසර 76 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ස්වෝත්සාහයෙන් ඓතිහාසික, දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා.

    වත්මන් සංකීර්ණ ගෝලීය සන්දර්භය හමුවේ පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය තවදුරටත් තහවුරු කර ඇති චීනය, ගුණාත්මක සංවර්ධනය ද පුළුල් ලෙස වැඩිදියුණු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය පැවැත්වීමට නියමිත බවයි.

    එහිදී ‘15 වන පස් අවුරුදු’සැලසුම් සම්පාදනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

    පෙර පුව​තලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය
    ඊළඟ පුව​ත අමෙරිකානු රජයේ වසා දැමීමක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group