චීන අග්‍රාමාත්‍ය, ලී චියෑන්ග් සහ රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, මොස්කව් නුවරදියි.
චීන අග්‍රාමාත්‍යවරයාගේ රුසියානු නිල සංචාරය අතරතුරදීයි මෙම හමුව සිදුව ඇත්තේ.
මෙහිදි දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඔවුන් එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.













