සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද දින පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.