Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චමරිගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

    චමරිගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

    2023-07-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 08න් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

    ඒ අනුව පළමු ඉනිම පන්දුවාර 31ට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 127ක් රැස් කළා.

    අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 196ක ඉලක්කයක් හිමි වුණා.

    එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 26යි පන්දු 5ක් අවසානයේ රැස් කර ගනිමි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 80දී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

    ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

    එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ ඕමාන කණ්ඩායම ලකුණු 74න් පරාජයට පත් කරමින්.

    තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව පළමු ඉනිම පන්දුවාර 48ට සීමා වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 48 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 362ක්.

    අනතුරු නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී ඕමාන කණ්ඩායමට පන්දුවාර 44දී ලකුණු 321ක ඉලක්කයක් හිමි වුණා.

    එම ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 44 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 246ක් පමණයි.

     

    පෙර පුව​තලිට්‍රෝ ගැස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට
    ඊළඟ පුව​ත ඊශ්‍රායල හමුදාව හා පලස්තීන සටන්කාමීන් අතර වෙඩිහුවමාරුවෙන් පලස්තීනුවන් 09ක් මරුට

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group