බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඒ ඊයේ දිනයේදීයි.
මෙම අවස්ථාට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් යන මහත්ම මහත්මීන්ද එක්ව තිබුණා.
එමෙන්ම , කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරු ද , ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ද ප්‍රදේශයේ ජනතාව ද පරිසර සංවිධාන නියෝජිතයින්ද සහභාගි මෙම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














