Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති වීමේ අවධානම ඉහළට

    ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති වීමේ අවධානම ඉහළට

    2022-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් පවතින බවට ජගත් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

    2022 වසරේ මුල් භාගය තුළ දී පමණක් සියයට බිංදුවයි දශම නවයකින් වැටුප් පහත වැටී ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානය නිවේදනය කළා.

    ගෝලීය ආර්ථික අර්බුධය හමුවේ ජීවන වියදම ඉහළ යාම ද ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවටයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

    ඒ හරහා සමාජ විරෝධතා පැන නැගීමට වැඩි ඉඩක් පවතින බවද ජාත්‍යාන්තර කම්කරු සංවිධානය පවසනවා.

    කොරෝනා වෛරස ව්‍යාපත්තිය ආරම්භවීමත් සමග අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර මේ වන විට එය තවදුරටත් අවම වී තිබෙනවා.

    වැටුප් අවම අගයකට පත්වු රටවල් ලෙස බල්ගේරියාව,ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, බි්‍රතාන්‍ය සහ ඇමෙරිකාව හදුනාගත හැකි බවයි ජාත්‍යාන්තර කම්කරු සංවිධානය සදහන් කරන්නේ.

    මේ අතර 2008 වසරට සාපේක්ෂව 2022 වසරේදි සමස්ත වැටුප් පහළ ගිය රටවල් ලෙස ඉතාලිය, ජපානය, මෙක්සිකෝව සහ බි්‍රතාන්‍ය හදුනාගෙන තිබෙනවා.

    Global wages
    පෙර පුව​තශ්‍රී ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න
    ඊළඟ පුව​ත වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group