Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි

    2026-08-02

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට
    • ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
    • අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.
    • පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගොවි ගැටලු දැනුම් දෙන්න දුරකථන අංකයක්

    ගොවි ගැටලු දැනුම් දෙන්න දුරකථන අංකයක්

    2022-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යූරියා පොහොර පිළිබඳ ගැටලු සහ ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ අද සිට වී වගාව සඳහා හෙක්ටයාර එකකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 157 ම එක්වර ලබා දීමට තීරණය කර ඇති බවයි.

    එමෙන්ම සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් එම පොහොර ලබා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.

    මේ අනුව යූරියා පොහොර සැපයීමේ දී සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල එම කටයුතුවලට සම්බන්ධ නිලධාරින්ගෙන් ගොවීන්ට කිසියම් හිරිහැර හෝ සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් 0718 714 219 අංකය ඔස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටියා.

    මෙන්න එම දුරකථන අංකය නැවතත් 0718 714 219.

    මේ අතර ලැබෙන පැමිණිළි වහා විමර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති අමාත්‍යවරයා අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

    පෙර පුව​තසෙස් බද්දෙන් භාණ්ඩ 637 ක මිළත් වැඩි වෙයි
    ඊළඟ පුව​ත විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    ප්‍රදේශ රැසකට තද වැසි

    තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි

    2026-08-02

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group