බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විද්‍යාව , ගණිතය ,තාක්ෂණවේදය පිළිබදව දැනුම ඇති ගුරුවරුන්ගේ දැඩි හිගයක් පවතින් බව අධ්‍යාපන අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . මේ අනුව කඩිනමින් ගුරුවරුන් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍ය වරයා වැඩිදුරත් පැවසුවේ . හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/06/SUSIL-PREMAJANTH-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න. ගුරුවරුන්ගේ දැඩි හිගයක්