ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු පදනම මත විදේශගත වීමට අවසර ලබා දී ඔවුන් විදේශගත වීමේදී ආණ්ඩුව විසින්ම යම් යම් බාධක පනවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගුරුවරු 5000 කට අධික සංඛ්‍යාවක් ගුරු වෘත්තියෙන් ඉවත් වී රැකියා සදහා විදේශගත වී ඇති බවයි.
හඬ පට ධාවකයමේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා.
හඬ පට ධාවකය