පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- මහනුවර නගරයේ සාමකාමී විරෝධතාවයක්
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
- නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 65 දෙනෙකු නාවික හමුදා භාරයට
- ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
- දේශබන්දු කුරුණෑගලින් මහ ඡන්දෙට ?
- වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට
- ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි