බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු මෝදර වෙරළ තීරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ආශ්‍රීත පුවත්: දිවයිනේ පළාත් කිහිපයකට අදත් 100mm ඉක්මවූ වැසි Srilanka