ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව දැනට පවතින මිල ගණන් මාර්තු මාසය සඳහා වලංගු වන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ.
ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසදීමේ ගෑස් මිල වැඩි කළ යුතුව තිබු බව ද ලිට්‍රෝ සමාගම සදහන් කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට











