Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    2025-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
    ඔහු සදහන් කර ඇත්තේ ලාසා තීරය තුල මෙසේ ආහාර හිගය ඉහළ යාම මිනිසුන් විසින්ම නිර්මාණය කළ ව්‍යවසනයක් වන බවයි.
    ගාසා තීරය තුල පූර්ණ සාගතයක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
    මේ අතර පසු ගිය පැය 24 තුල ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා නගරයේ සිවිල් වැසියන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    පවතින තත්ත්වය සම්බන්දයෙන් ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායිල් කැට්ස් විසින් සිය එක්ස් ගිනුමේ සටහනක් තබා තිබුණා.
    එහි ඔහු දක්වා තිබුණේ ගාසා තීරයේ හමාස් මිනීමරුවන්ගේ සහ ස්ත්‍රී දූෂකයින්ගේ හිස් මතින් නිරයේ දොරටු විවර වනු ඇති බවයි.
    හමාස් සංවිධානය භාරයේ සිටින ඊහ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම සහ හමාස් සංවිධානය නිරායුධ කිරීම යන කොන්දේසි සම්බන්ධයෙන්ද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
    යුද්ධය අවසන් කිරීම සදහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වුනේ.
    කෙසේ නමුත් ස්වාධීන පලස්තීන රාජ්‍යක් නිර්මාණය කරන තෙක් හමාස් සංවිධානය නිරායුධ නොකරන බවයි එම සංවිධානය නිවේදනය කර ඇත්තේ.

    පෙර පුව​තපළාත් රැසකට අද පස්වරුවේ වැසි
    ඊළඟ පුව​ත ඇන්ටාක්ටිකාවේ හදිසි වෙනස්කමක් සම්බන්ධයෙන් අණාවරණයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group