එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.
උණුසුම් පුවත්
- හක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය
- හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- අපරාධවලට සම්බන්ධ 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
- ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
- තාවකාලික ලයිසන් අද සිට නුගේගොඩින්
- මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි
- නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
- සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව