ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සටන් විරාම ගිවිසුම් අවසන් වීමෙන් පසුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන ්ගාසා වැසියන් පන්ස් අට දහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු ජීවිතක්ශයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්ද්ගලයින් එක් ලක්ෂ තිස් නවදහසකට අධික පිරිසක් තුවාල ලබා සිටින බවයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලොව පුරා ජාතිවවාදය ව්‍යාප්ත කරමින් සිටින බව සිරියානු ජනාධිපති චෝදනා කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හේතුවෙන් අනාගතයේ ලෙව පුරා නව යුධ ගැටුම් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ













