Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක්

    මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක්

    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් විවෘත්ත කර තිබෙනවා.
    අද දින පෙරවරු 10.00ට යෙදුණු සුභ මොහොතින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙය විවෘත කරන කර තිබුණා.
    කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ අක්කර 20ක භූමි භාගයක් පුරා මෙම සූර්ය බලාගාරය ව්‍යාප්තව තිබෙනවා.
    මෙම සූර්ය බලාගාරය පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ අනු සමගමක් වන ඡ්ඡ ඵඡ්‍යඛ ීදක්ර පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.
    බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම විශේෂයෙන් විදුලි ජනනයේදී පුද්ගලික අංශයේ ආයෝජන පිළිගනිමින් හා දිරිමත් කරමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.
    විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් හා සමාගම් රටට ආශිර්වාදයක් වන බවත් පුද්ගලික අංශය සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම ඉතාම ඉහළින් අගය කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධfාරණය කළා.

     

    පෙර පුව​තගිනි අවි හතරක් සමග දෙදෙනෙක් කොටුවෙයි
    ඊළඟ පුව​ත ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group