ගාසා තීරයේ හමාස් – ඊශ්‍රායල යුද්ධය දින 40කට අත්හිටුවමින් සටන් විරාමයක් සඳහා වන සාකච්ඡා සාර්තක වී ඇති බව වාර්තා වනවා.
මෙම සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යෑමට ඉඩ සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
යුද්ධය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගලයන් 34,480ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











