ගාසා තීරයේ ජිවත් වන ජනතාව මේ වන විට පානිය ජලය සහ ආහාර සපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
රෆා දේශ සීමාව හරහා ආහාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුල් කිරීම අත්හිටුවා තිබීම මෙම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.