ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ ආධාර මධ්‍යස්ථාන වෙත ජනතාව ඒකරාශී වීම අනතුරු දායක වන බවයි.
මේ වන විට ගාසා තීරයේ මන්දපෝෂනයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවද ඉහළ යන බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














