ඇමරිකාව විසින් ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීමේ ප්‍රථම මෙහෙයුම දියත් කර තිබෙනවා.
ඒ අනුව ආහාර පාර්සල් 38,000 ක් ගුවන් මගින් මුදාහැර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ජෝර්දාන ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙලෙස මානුෂිය ආධාර ලබාදී තිබූ අතර, එය ප්‍රමාණවත් නොවන බවටයි විශ්ලේෂකයින් පවසන්නේ.
මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයක නිරතවෙමින් සිටින අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලබාදුන් පොරොන්දුවකට අනුවයි මෙලෙස ආහාර පාර්සල් ගුවනින් හෙළා තිබුණේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













