Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්

    ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්

    2022-12-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන වසරේ දී පැය 6 ත් 8 ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    දැනට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන් ඇත්තේ තාප විදුලි බලාගාර බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

    ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති අය වැය විවාදයට එක්වෙමින්.

    http://vnews.lk/wp-content/uploads/2022/12/KANCHANA-WIJESEKARA-EDIT-01.mp3

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ සෝලා ව්‍යාපෘතිය හරහා විදුලි අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාගත හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/RATHANA-HIMI-EDIT.mp3

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය කංචන විජේසේකර මහතා.
    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/KANACHANA-RATHANA-HIMI-PILITHURU-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  අද ආරම්භ වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය
    kanchana wijesekara
    පෙර පුව​තඅනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන
    ඊළඟ පුව​ත අවිධිමත්ව කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැඩි නීති

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group