Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි

    ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි

    2023-04-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.113 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල – දඩල්ල ප්‍රදේශයේදී ඊයේරාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

    අවුරුදු උත්සවයකින් පසු පැවති සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටියදී ඔවුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.

    මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 36 ක්.

    තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්.

    නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

    වෙඩි තැබීමට දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් අයෙකු මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

    මේ අතර බදුල්ල කහටරුප්ප දඹගස්ගොඩ ප්‍රදේශයේදී පහර දී පුත්‍රයා විසින් සිය පියා ඝාතනය කර තිබෙනවා .

    මියගිය පුද්ගලයා බීමත්ව සිය බිරිඳට පහරදීමට උත්සහ කිරීමේදී පුත්‍රයා විසින් එලෙස පහර දී ඇති බව පොලීසිය පැවසුවා .

    මියගොස් ඇත්තේ 57 හැවිරිදි දඹගස්ගොඩ කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අද බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

    මේ අතර ගල්කිස්ස සහ කහටරුප්ප ප්‍රදේශවලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා .

    පොලීසිය ප්‍රකාශ කළේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර ඇති බවයි .

    පවුල් ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 26 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන්.

    පෙර පුව​තබීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම්
    ඊළඟ පුව​ත අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට යලි විවෘත්ත වෙයි

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකුගේ සම්බන්ධයක්

    2026-07-22

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    2026-07-22

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group