බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ෙප්‍රවිණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඒ මහතා 60 වියේ පසු වූවා. athula sri gamage අතුල ශ්‍රී ගමගේ