බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැගි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.