Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගසක අත්තක් කඩා වැටීමෙන් තවත් සිසුවෙක් මරුට

    ගසක අත්තක් කඩා වැටීමෙන් තවත් සිසුවෙක් මරුට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2024-02-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුකෙලෙප්ස්ටික් ගසක අත්තක් කඩා වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් පෙබරවාරි 03 දින ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද(06) දින නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වත්ත පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා.

    මෙලෙස ගසක අත්තක් කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම වතුයායේ මැද කොටසේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මුරුගන් අසාන්ත් නැමති සිසුවෙකි.

    මියගිය සිසුවා ඉකුත් 03 දින දහවල් 12.30 ට පමණ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග සිය නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නොර්වුඩ් නගරයට ගමන් කරමින් සිටියදි යුකෙලෙප්ස්ටික් ගසක එල්ලි තිබු අත්තක් එක වරම පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටී තිබෙනවා.

    පසු එම සිසුවා වතු කම්කරුවන් සහ ඔහුගේ මිතුරන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු පාසල් සිසුවාගේ තත්ත්වය බරපතල විම නිසා එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සිසුවා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ජිවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර ඊයේ(05) දින පස්වරුවේ ඥාතින් වෙත භාර දි තිබෙනවා.

    පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම වතුයායේ වගා කර තිබු යුකෙලෙප්ස්ටික් ගස් කිහිපයක් මිල දි ගෙන එම ගස් කපා ඉවත් කිරිමේදි කැපු විශාල ගසක් බිමට කඩා වැටිමේදි එම ගසේ අත්තක් කැඩි තවත් ගසක රැදී තිබෙනවා.

    එසේ අවධානම් ලෙස ගසෙහි රැදි තිබු යුකෙලෙප්ස්ටික් ගසේ අත්ත පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

    ගස් කැපිමට කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබු කොන්ත්‍රාත්කරු සහ සහයකයන් සිව්දෙනෙක් නොර්වුඩ් පොලිසිය විසින් ඊයේ (05) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත්කෙරුණා.

    එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් පස්දෙනා 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

     

    පෙර පුව​තඇමැති කෙහෙළිය ඉල්ලා අස්වෙයි
    ඊළඟ පුව​ත පුංචි ඡන්දය පැවැත්වෙන කාලවකවානු ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group