අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ ගල්වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මුදල් ඔට්ටුවට පැවැත්වූ කැට පොළක් වැටලීමට අතුරුගිරිය පොලිසිය ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා එහි සිට ඇති අතර පොලිසියෙන් බේරීම සඳහා පලා යන අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














