හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ මෙම වසරේ අගෝස්තු මස 05 වනදා පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්.
අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ.
ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- කළාවැවේ වාන් දොරටු විවෘත කරයි
- නව සමාජයක් බිහිකිරීමේ අරමුණට ඉක්මනින් යනවා- ටිල්වින්
- ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකියි
- ජාතික සත්වෝද්‍යාන නැරඹීමට පැමිණි සංඛ්‍යාව5%වර්ධනයක්
- ඊයේ දින විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට
- 2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
- යුක්රේන ගොඩනැගිලි කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
- මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2 ක් ලියාපදිංචි වෙයි













