ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා.
ඒ අනුව නගර සභා බල ප්‍රදේශ වන පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය බල ප්‍රදේශ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්