‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කඩවත ප්‍රදේශයේදීයි.
ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දිට නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දුන් බවට අදාල නීතිඥවරියට චෝදනා එල්ල වී තිබෙනවා