
අලෙවි කිරීම සඳහා ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙෂ ඔහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 90ක මුදලකට අලෙවිකිරීම සඳහා සුදානම් කර තිබු ගජමුතු දෙකක් සොයාගෙන තිබෙනවා.














