Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    2026-09-06

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    2026-09-06

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • 12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්
    • වසර 11 කට පසු පැසිපික් සාගරයේ සුළි කුණාටු 3ක් එකවර සක්‍රීය වෙයි
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක්

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක්

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිසියාකාරව විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට නොහැකිවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් .

    ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 108 කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/SUSANTHA-EDIT-.mp3

    මේ අතර අද දිනයේත් පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා .

    ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති .

    susantha silwa
    පෙර පුව​තමිනිස් ඝාතනවලින් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්.
    ඊළඟ පුව​ත ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා වන්නිල ඇත්තන් සීරුවෙන්

    සබැ​ඳි පුවත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි

    12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්

    වසර 11 කට පසු පැසිපික් සාගරයේ සුළි කුණාටු 3ක් එකවර සක්‍රීය වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ෆේස් බුක් සාදයක් වටලයි

    2026-09-06

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    2026-09-06

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    2026-09-06

    බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group