කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද දිනයේ නව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 231.64 කින් ඉහළ යනු ලැබුවා.
එය ප්රතිශතයක් ලෙස 1.40%ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 16,828.80 ක් ලෙස සටහන් වූ අතර, එය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වෙනු ඇති.
ඒ අනුව දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 10.6 ක්.