බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළදපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 311.37කින් පහළ ගියා. දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,167.30ක් ලෙසයි. ඒ අනූව දිනයේ පිරිවැටුප රුපියල් බිලියන 1.5 ක් ලෙස සටහන් වුණා