Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මව සහ දියණිය විදුලි සැර බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් අමාත්‍යවරයා නිරීක්ෂණය කරයි

    කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් අමාත්‍යවරයා නිරීක්ෂණය කරයි

    2024-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොහුවල සහ ඒ අවට ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක්විය.

    කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව රටක තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් 2022 වසරෙදි එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවු අතර ඒ වන විට සම්පූර්ණ පාලමේ ඉදිකිරීම්වලින් විශාල ප්‍රතිශතයක් වැඩ අවසන් කොට තිබුණත් හංගේරියානු රජයේ ණය ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට ලැබිය යුතු මුදල් නවතා දමා තිබිණ.

    දිගින් මීටර් 300ක් සහ පළලින් මීටර් 9.2 වන මෙම පාලමේ ඉදිකිරීම් එහි දේශීය කොන්ත්‍රාත් සමාගමේ අරමුදල් මත ඉදිකර අවසන් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

    ආශ්‍රීත පුවත්:  රජය විප්ලවීය පියවරක් ගත් බව ජනපති දැනුම්දෙයි
    Sri Lanka
    පෙර පුව​තසංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන දායකත්වය ඉහළ නංවයි
    ඊළඟ පුව​ත රුපියල් 500ක් නිසා වසර 4ක් හිරබත්

    සබැ​ඳි පුවත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මව සහ දියණිය විදුලි සැර බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group