Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    2026-08-21

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොවිඩ් එන්නතකට අනුමැතිය

    කොවිඩ් එන්නතකට අනුමැතිය

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව පළමු වරට නාසයෙන් ලබා දිය හැකි කොවිඩ් එන්නතකට අනුමැතිය ලබා දී තිබෙනවා.

    භාරත් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනයක් වන එය ඉන්කොවැක් ලෙසයි නම් කර ඇත්තේ.

    එම එන්නත බිංදු ආකාරයෙන් ලබා දිය හැකි අතර එමගින් නාසික කුහරයේ පටක වල ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන බව එම සමගම සඳහන් කළා.

    ඒ අනුව විද්‍යාඥයින් පවසන්නේ කොවිඩ් ශරීරයට ඇතුළු වන නාසයේ සහ ඉහළ ශ්වසන පද්ධතිය නාසික එන්නත් මගින් ප්‍රතිචාර දක්වන බවයි.

    නාසික කොවිඩ් පාලන එන්නත් මාත්‍රාවක් ඉන්දියාවේ රජයේ රෝහල්වල රුපියල් 325 ක් ලෙස මිල දක්වා ඇති අතර පෞද්ගලික රෝහල්වල එම මාත්‍රාවක් රුපියල් 800 ක් ලෙසයි නියම කර ඇත්තේ.

    පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික කොවිඩ් එන්නතක් අනුමත කරනු ලැබුවා.

    එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ද නාසික කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

    Approval of a Covid vaccine
    පෙර පුව​ත13 අහෝසි කිරීමට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක ට ඉඩ
    ඊළඟ පුව​ත තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු දිවයිනට

    සබැ​ඳි පුවත්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    2026-08-21

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    2026-08-21

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group