වසර 4කට පසු කොළොම්බියාවේ බොගෝටා අගනුවරට බලපෑ දරුණුම නියඟය මේ වනවිට වාර්තා වන අතර ඒ හේතුවෙන් අවම ජල පරිභෝජනයක් සිදුකරන ලෙසයි එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේවෙතත් රෝහල් සහ පාසල් සඳහා අඛන්ඩව ජල සැපයුම ලබාදීමට අවද්‍ය පියවර ගෙන ඇති බව එරට රජය පවසනවා.