ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .
මේ අනුව තරඟ 7කින් යුත් මෙම ඵක්දින ක්‍රිකට් තරගාවලිය මේවන විට 1ට 1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිව තිබෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී සියල්ලන් දැවී ලබගත් ලකුණු සංඛ්‍යාව 201 ක්
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු නමයක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- පීඩාවට පත්වූවන්ට පාකිස්තානු අගමැතිගේ ශෝකය
- ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක්
- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට
- විමල් වීරවංශට වරෙන්තු
- ආපදා මරණ සංඛ්‍යාව ඉහළට
- වසා තිබූ වනෝද්‍යාන රැසක් යලි විවෘත කෙරෙයි
- ජල සැපයුම සම්බනධයෙන් නිවේදනයක්
- ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්











