කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද මධ්‍යහන 12 ට ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසනවා .
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි .
එහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එළඹෙන 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැලියකද පවත්වන බවයි .
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ද විරෝධතා සහ උද්ඝෝෂණ පිලිබදව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කළා .