Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටියක ගංජා තණමල්විලින් අල්ලයි !

    කොටියක ගංජා තණමල්විලින් අල්ලයි !

    2025-10-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
    එහිදී ගංජා කිලෝ 128ක්, අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා වගාවක්, අක්කර එකක පැළ තවානක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කලේ .

    මෙම වැටලීම සිදු කර ඇත්තේ තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශ නිලධාරීන්ට සහ තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මතයි.
    පොලිසිය පවසන්නේ එහිදී පළමුව තණමල්විල නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්කරයක ගංජා පැළ තවානක් සමඟ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

    එම සැකකරුගේන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව එම ස්ථානට මදක් දුරින් අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා හේනක් සහ අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා තොගයක් සමඟ 61 හැවිරිදි සහ 58 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    සැකකරුවන් මිද්දෙනිය, ඇඹිලිපිටිය සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.

     

    ආශ්‍රීත පුවත්:  කාන්තා දිනයට මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත විශේෂ පුවරුවක්
    #sri lanka #vfm news Current Affairs Sinhala Sri Lanka vfm Vnews
    පෙර පුව​තවීසා කටයුතු ගැන දැනුම්දීමක්
    ඊළඟ පුව​ත විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group