හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදය මර්දනය කර විනාශ කර දැමූ ක්‍රමයන් ආදර්ශයට ගත යුතු බව ඊශ්‍රායල ආරක්ෂක උපදේශකවරයෙකු වන මොෂෙ ඉලාඩ් ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ ලිපියක් මීට මාස කිහිපයකට පෙර ජෙරුසලම් පෝස්ට් පුවත්පතේ පළවී තිබෙනවා.
ශ්‍රී ලංකා හමුදාාව ත්‍රස්ත කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවට එම වාර්තාවේ දක්වා ඇත.
ශ්‍රී ලංකාව 2009දී ජාතික ආරක්ෂාව නියමාකාරයෙන් තහවුරු කර ඇති බවට එම ලිපියේ දක්වා ඇත.











