Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෘෂි ව්‍යාපාර සහයෝගිත්ව සම්මන්ත්‍රණය

    කෘෂි ව්‍යාපාර සහයෝගිත්ව සම්මන්ත්‍රණය

    2024-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් පවත්වන ලද කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගිත්ව සම්මන්ත්‍රණය ජුලි මස 16 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සාර්ථකව නිමාවට පත්විය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවති අතර රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා සහ අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මාලදිවයින් ශ්‍රී ලංකා කලාපීය අධ්‍යක්ෂවරිය වන ශෙරිනා තබසම් මහත්මිය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ රේණුකා රත්නායක මහත්මිය මෙම සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

    මෙම අවස්ථාවට කෘෂිකාර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතන නියෝජනය කරමින් නියෝජිතවරුන් වරියන් 60කට අධික ප්‍රමාණයක්ද සහභාගි විය.  මෙම සම්මන්ත්‍රණය ව්‍යපෘතියේ ප්‍රධාන අරමුණක් වන කෘෂි නිෂ්පාදන ආශ්‍රිත අගයදාම සංවර්ධනය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද්දකි.

    ව්‍යාපෘතියේ ප්‍රතිලාභින්ගේ කෘෂි නිෂ්පාදන සඳහා නිශ්චිත වෙළඳපලක් හදුන්වාදීම සහ වෙළඳපල අවශ්‍යතා හඳුනාගැනීම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වේදිකාවක් තැනීම මෙම සම්මන්ත්‍රණය මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල වේ.

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සදහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය දිවයිනේ වයඹ, උතුරු මැද, උතුර  සහ මධ්‍යම පළාත් වල කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ මාතලේ යන දිස්ත්‍රික්ක 06ක මල්වතු ඔය, දැදුරු ඔය සහ මී ඔය යන ගංගා වල එල්ලංගා පද්ධති පදනම් කරගෙන තෝරාගත් ග්‍රාම නිලධාරි වසම් 100ක ක්‍රියාත්මක වේ.

    පෙර පුව​තජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක් පත් කරන ලෙස ජනපතිගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්
    ඊළඟ පුව​ත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන ජනපති ගත් තීරණය

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group