දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිදු බලපෑමක් එල්ල නොවු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මහේල ජයවර්ධන මේ බව සදහන් කළා.
හඬ පට ධාවකයමෙම විශේෂ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.
ඉන්දීය කණ්ඩායම හමුවේ තරග කිරීමේදී දුර්වල ක්‍රිඩා විලාශයක නිරතවීමට බලපෑමක් එල්ල වුයේදැයි මෙහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් විමසා සිටියා.
හඬ පට ධාවකයලෝක කුසලාන තරගාවලියේ ලැබු අමිහිරි පරාජය පිළිබද මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.
හඬ පට ධාවකය